Download මෙන්න මේ ආහාර වර්ග 6 කෑමට එකතු කර ගන්නවානම් ඔයාගේ අක්මාව නිකන්ම පිරිසිදු වෙනවා..!.
play in 3gp Mp4 available in 240p, 360p, 4800p, 720p, 1080p video formats

  • Uploaded on 28 Okt 2018

    අපි හැමෝම දිනපතාම සකස් කළ ආහාර වර්ග පරිභොජනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම පරිසර දූෂණය ද විශාල වශයෙන් තියෙනවා. අපි දිනපතාම වගේ කල්තබා ගන්නා ආහාර වගේම අතිරේක ආහාර ගන්නත් පුරුදු වෙලා ඉන්නවා. මේ සෑම දෙයක්ම අපේ ශරීරයට වරින් වර අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. ඒමගින් අපිට හොඳින් වැඩ කරන්නත් අපේ සෞඛ්‍ය හොඳින් පවත්වාගෙන යන්නත් පුඵවන් වෙනවා. අපේ ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න අපේ අක්මාව ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

    අක්මාව නැත්නම් අපි ගන්න ආහාරවල තියෙන පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට උරා ගන්නා විදිහක් නැහැ. ඔයාගේ අක්මාවට මෙම හොඳ ආහාර වර්ග 6 ඔයාගේ නිතිපතා ආහාරයට ඇතුලත් කරගන්න බවට ඔයාට සහතික වෙන්න පුඵවන් නම් ඔයාගේ ශරීරයෙන් විෂද්‍රව්‍යයන් ඉවත් කරලා ඔයගේ අක්මාව පිරිසිදුව තියාගන්න ඔයාට පුඵවන්.

    Crimson Fly by Huma-Huma from YouTube Audio Library http://goo.gl/YmnOAx

    #siwdesa
    ▶︎ Check out the playlist of artist: https://goo.gl/LVPQn7

    –––

    • Track Info:

    Title: Crimson Fly
    Artist: Huma-Huma
    Genre: Pop
    Mood: Bright
    Download: https://www.youtube.com/aud...

    Channel Siwdesa

Download Video Below

TAGS:

You Might Also Like

Recent Movies

Youtube Hatena . Webry . bd . Tripod . Addto . So-net . Gamer . Google+ . Facebook -- Hson-- ucz-- gd-- one-- goggle-- zestr-- jobstu-- multiple-- colt-- sandy-- exp-- gou-- myapp-- nap-- msu