Download නෝනාවරුනි මහත්වරුනි Nonawaruni Mahathwaruni සුමිත්‍රා සත්‍යපාල.
play in 3gp Mp4 available in 240p, 360p, 4800p, 720p, 1080p video formats

  • Uploaded on 11 Agu 2015

    1999 වසරේදී සිරස ටීවී නාලිකාවෙන් විකාශය වූ මෙම විකට ටෙලිනාට්‍ය මාලාව ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. අසල්වාසී නිවෙස් දෙකක සැමියන් තම බිරිඳට වඩා අසල්වාසී බිරිඳට ඇල්ම කරන්නට යාමෙන් සිදුවන අපූරු සිදුවීම් මාලාවක් නෝනාවරුනි මහත්වරුනි ටෙලිනාට්‍යයෙන් දැක්වේ.

    මෙහි රංගනයෙන් විජය නන්දසිරි, කුසුම් රේණු, ග්‍රැන්විල් රොද්‍රිගූ, ජයසේකර අපෝන්සු, සනෝජා බිබිලේ, විල්සන් ගුණරත්න, රොඩ්නි වර්ණකුල, මානෙල් වානගුරු, සමදරා ආරියවංශ, ඥානාංග ගුණවර්ධන, ආනන්ද වික්‍රමගේ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් දායක වී ඇත. අධ්‍යක්ෂණය රාජේශ් ලෝදියාගෙනි.

    මෙහි තවත් විශේෂත්වයක් නම්, එතෙක් සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ දැවැන්ත චරිත නිරූපණය කල විජය නන්දසිරි ප්‍රථම වරට හාස්‍ය උත්පාදක රංගනයට අවතීර්ණ වූයේ මෙම ටෙලිනාට්‍ය මාලාවෙනි.

    මීට අමතරව, මෙම ටෙලිනාට්‍යය රූගත කරන කාලය තුළ මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කල ග්‍රැන්විල් රොද්‍රිගූ හදිසි රිය අනතුරකින් මරණයට පත් වූ අතර එතැන් පටන් එම චරිතයට පණ පෙව්වේ, ජයසේකර අපෝන්සු විසිනි.

    Channel Madhawa Wijesekara

TAGS:

You Might Also Like

Recent Movies

Youtube Hatena . Webry . bd . Tripod . Addto . So-net . Gamer . Google+ . Facebook -- Hson-- ucz-- gd-- one-- goggle-- zestr-- jobstu-- multiple-- colt-- sandy-- exp-- gou-- myapp-- nap-- msu